Monday, December 16, 2013

හනුමන්

මරා තනිකම් ගං දෙපලු කර
රැගෙන ආවා සීතා මෙතෙරට
සොයා රාමා වරුන් මා ගැන
කරති එබිකම් රටට එමරැල

සීතා ගෙන දුන් කලට රාවණ
එපා රාවණ කැමති ම'නුඹට
කියයි සීතා මුමුණ රහසින්
කරන්නේ කිම මම ය හනුමන්

No comments:

Post a Comment