Sunday, February 8, 2015

නුඹ මා



මා 
දුටු නුඹ

නුඹ 
නුදුටු මා

නුඹ 
දුටු මා

මා 
නොදුටු නුඹ

ඒ 

නුඹ මා
මා නුඹ 
දැක්මය
එකිනෙකා නුරුස්සන

දිනක් පැමිණේද
නුඹට 
මා හමුවන
මට  
නුඹව හමුවන
එකිනෙකට 
අතිපිහිත ලක්ෂයක

නමුත් හමුවන
දිනෙක
එකෙක් එහි 
නොසිටිනු ඇත.........

යම් විටෙක 
දෙදෙනාම........?




- ජානක ගුණතිලක

1 comment:

  1. බ්ලොගය නම් ඉතා අගෙයි... ඒත් දිගට ම ලියනවා නම් තවත් හොදයි........ ඉතින් හැකි හැම විටම අැවිත් බ්ලොග් අවකාශයේ කට්ටියත් ඒක්ක ඒකතු වෙන්න කියලා අාරාධනා කරනවා.. ඒ වගේ ම ඔබේ අදහස් අපි අතර විශේෂිත මතකයන් ඉතිරි කරාවි කියලත් විශ්වාසයි..........

    ජයවේවා

    ReplyDelete