නුඹ මා
මා 
දුටු නුඹ
නුඹ 
නුදුටු මා
නුඹ 
දුටු මා
මා 
නොදුටු නුඹ
ඒ 
නුඹ මා
මා නුඹ 
දැක්මය
එකිනෙකා නුරුස්සන
දිනක් පැමිණේද
නුඹට 
මා හමුවන
මට  
නුඹව හමුවන
එකිනෙකට 
අතිපිහිත ලක්ෂයක
නමුත් හමුවන
දිනෙක
එකෙක් එහි 
නොසිටිනු ඇත.........
යම් විටෙක 
දෙදෙනාම........?
- ජානක ගුණතිලක
 
 
 
 
          
      
 
  
 
 
 
 
 
 
 
 
 
 
බ්ලොගය නම් ඉතා අගෙයි... ඒත් දිගට ම ලියනවා නම් තවත් හොදයි........ ඉතින් හැකි හැම විටම අැවිත් බ්ලොග් අවකාශයේ කට්ටියත් ඒක්ක ඒකතු වෙන්න කියලා අාරාධනා කරනවා.. ඒ වගේ ම ඔබේ අදහස් අපි අතර විශේෂිත මතකයන් ඉතිරි කරාවි කියලත් විශ්වාසයි..........
ReplyDeleteජයවේවා