Wednesday, March 30, 2022

ආරාධනයයි!

 ආරාධනයයි!

ග්‍රන්ථ කතෘ නිමල් බණ්ඩාර Nimal Bandara මහතා ගේ ග්‍රන්ථ ත්‍රිත්වයක් අප්‍රියෙල් මස 6 දින සවස 3 ට නෙළුම් පොකුණ මාවතේ මහවැලි කේන්ද්‍රයේ පැවැත්වීමට නියමිත ය.
විදේශ රටවල රැසක ‍ශ්රී ලංකාව නියෝජනය කරමින් විවිධාකාර රාජකාරි අත්දැකීම් ඇති කතුවරයෙකි, බණ්ඩාර මහතා. චාරිකා සටහන් (travel writings) පිළිබද ව, විශේෂයෙන් ම අප්‍රිකාව පිළිබද ව සිංහලෙන් ලියැවුණු ග්‍රන්ථ විරල බැවින්, එම ග්‍රන්ථය වැදගත් මං සලකුණක් වනු ඇත.
-සුනිල් ගෝවින්නගේ Sunil Govinnage





No comments:

Post a Comment