Monday, January 20, 2014
ආදරය
මා
යදිමින්
පසුපස ගිය
.......ආදරය........
මා
පරිස්සමෙන්
එකතු කළ
මතකයන් තුලම
මා
මරා දමන්නට විය
මා
මඟ
බලා සිටින්නට විය
.......නැවත නැවතත් ......
- රෝෂිණී ගුණසේකර
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment