Monday, December 16, 2013
හනුමන්
මරා තනිකම් ගං දෙපලු කර
රැගෙන ආවා සීතා මෙතෙරට
සොයා රාමා වරුන් මා ගැන
කරති එබිකම් රටට එමරැල
සීතා ගෙන දුන් කලට රාවණ
එපා රාවණ කැමති ම'නුඹට
කියයි සීතා මුමුණ රහසින්
කරන්නේ කිම මම ය හනුමන්
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment